1️⃣DVR එකේ වේලාව හරිද?
2️⃣රෙකෝඩින් එහොම වෙනවද?
3️⃣කැමරා ටික දවල්ට හොදට පේනව රෑට පේන්නෙ නැද්ද?
4️⃣DVR එකේ පාස්වර්ඩ් එක මතකද?(අමතක නම් හදිස්සියකට රෙකොර්ඩින් බලන්න වෙන්නේ නෑ
5️⃣එලියට ගියාම Phone එකෙන් බලන්න පුලුවන්ද?

🔴ඔය ටික වැඩ නැත්නම් හදා ගන්න එක හොදා😊

මේ දවස් වල හැම තැනම හොරැ🟥

A Vision CCTV අපෙන් පුංචි දැනුවත් කිරීමක්

A Vision Network Engineering

Padukka / Godagama / Athurugiriya & Oruwala

🤳0771099991